පොතක් සමග සැඳෑවක්


මා විසින් රචිත අලුත්ම පොත “ගැටළු විසඳිම හා තීරණ ගැනීම“ පිළිබඳ සංවාදයක් ඉහත මාතෘකාව යටතේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ නොවැම්බර් 03 දින පස්වරු 3.00 ට පැවැත්වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය වීරකෝන් විජේවර්ධන මහතා  වෛද්‍ය වින්‍යා ආරියරත්න සහ මහාචාර්ය  රොහාන් සමරජීව යන මහත්වරු සංවාදයට සහභාගි වනු ඇත.

ඔබට ද ඒ සඳහා සහභාගි වන ලෙස කරන ඇරයුමයි මේ.

pothak-samaga-hendewak